Notifications
Clear all

Graphic card and Display error

4 Posts
4 Users
0 Reactions
171 Views
0
Topic starter

මම දවස් දෙකකට කලින් වගේ nanotek එකෙන් msi rx 560 4gb vga එකකුයි 550w psu එකකුයි ගෙන්න ගත්තා.සමහර වෙලාවට game එකක් play කරනකොට(බොහෝ විට game එකෙන් quite වෙන වෙලාවට,game එකේ benchmark ekak run කරපු වෙලාවකට වගේ) , සමහර වෙලාවට windows 10 logo screen eken පස්සෙ පහල පින්තූරේ තියෙන විදියට එනවා එතකොට මට power button eka ඔබන් ඉදලා තමයි off කරන්න වෙන්නෙ . මම මගේ monitor ekata vga එක ගහලා තියෙන්නෙ dvi cable එකෙන් මොකද monitor ekee hdmi නෑ vga එකේ තියෙන්නෙ hdmi and dvi විතරයි මොකක්ද අවුල කියලා කියන්න පුළුවන් නම් ලොකු උදව්වක් . 

Processor - i5 4590

Mb- asrock h97 pro4 gameing

Ram - 8gb

මේ vga එකට external power connector ekak නෑ කෙලින්ම pci 3.0 එකට ගහලා තියෙන්නෙ

 

 

4 Answers
0

Graphic Card එකේ 6 pin/ 8 pin connector එකක් තියනවද power දෙන්න.?

0
Topic starter

Ne එහෙම නෑ pci 3.0 එකෙන් විතරයි power එන්නෙ connector එකක් ගහන්න නෑ

0
Quote from Sasiru vishmika on July 22, 2020, 9:18 am

Ne එහෙම නෑ pci 3.0 එකෙන් විතරයි power එන්නෙ connector එකක් ගහන්න නෑ

Drivers Update කරලා බලන්න.

0
Quote from Sasiru vishmika on July 21, 2020, 9:28 pm

මම දවස් දෙකකට කලින් වගේ nanotek එකෙන් msi rx 560 4gb vga එකකුයි 550w psu එකකුයි ගෙන්න ගත්තා.සමහර වෙලාවට game එකක් play කරනකොට(බොහෝ විට game එකෙන් quite වෙන වෙලාවට,game එකේ benchmark ekak run කරපු වෙලාවකට වගේ) , සමහර වෙලාවට windows 10 logo screen eken පස්සෙ පහල පින්තූරේ තියෙන විදියට එනවා එතකොට මට power button eka ඔබන් ඉදලා තමයි off කරන්න වෙන්නෙ . මම මගේ monitor ekata vga එක ගහලා තියෙන්නෙ dvi cable එකෙන් මොකද monitor ekee hdmi නෑ vga එකේ තියෙන්නෙ hdmi and dvi විතරයි මොකක්ද අවුල කියලා කියන්න පුළුවන් නම් ලොකු උදව්වක් . 

Processor - i5 4590

Mb- asrock h97 pro4 gameing

Ram - 8gb

මේ vga එකට external power connector ekak නෑ කෙලින්ම pci 3.0 එකට ගහලා තියෙන්නෙ

 

 

අනිවාර්‍යෙන් machine එක nanotek එකකට ගෙනියන්න. warranty claim කරන්න වෙයි

Share: