Notifications
Clear all

graphic card amd nvidia

5 Posts
3 Users
0 Reactions
147 Views
0
Topic starter

rx 580 8gb vs gtx 1070 8gb walin hoda card eka mkkda.......nvidia radioen graphics wal

in hoda mokakada

5 Answers
0

GTX 1070 තමයි මේ දෙකෙන් හොද.මේ link එකට ගිහින් බලන්න.

https://gpu.userbenchmark.com/Compare/Nvidia-GTX-1070-vs-AMD-RX-580/3609vs3923

ඒත් GTX 1070 Card එක සාමාන්යෙන් RX 580 වලට වඩා මිල වැඩියි.

 

0

Eth radien card eka hodaa nadda

 

0

ඔය කාඩ් දෙකේ මිලවල් සමාන නැහැ.ඒක නිසා Compare කරන්න අමාරුයි.ඒක හරියට Alto එකක් එක්ක BMW එකක් කම්පෙයා කරනව වගේ.

ඔයාට ලොකු ගාන්ක් වියදම් කරන්න පුලුවන්නම් GTX 1070 Card එකට යන්න.

RX 580 Card එක හොදයි.ඒකෙ ගෙවන මිලට ගොඩාක් හොද පෆෝමන්ස් එකක් දෙනවා.ඒ නිසා ගෙවන මිලට සාදාරනයි.1070 කියන්නෙ මිල වැඩි Highend Card එකක්.

ඔයාට යන්න පුලුවන් Budget එක කීයද?

0

40000k wageee thiyennee athee.... mn used gannaa ahuwaa kadekin oya card dekama gtx 1070 ekaa 45000i .... rx 590 35000 iiii hithannnaaa baa mkkd gnnne kylll

 

 

0

Rx 590 ganaa mkkkd hithannee gtx 1070 ekkkaa

 

Share: