Notifications
Clear all

Graphic card after mining

2 Posts
3 Users
0 Reactions
160 Views
0
Topic starter

Mining කරපු graphic card එකක් ගත්තට ප්‍රශ්නයක් නැද්ද?

කොච්චර කල් වගේ use කරන්න පුලුවන්ද?

2 Answers
0

එහෙම නිශිතවම කාලයක් කියන්න අමාරුයි, එක පාවිච්චි කරලා තියෙන තත්වය අනුව තමයි තීරණය වෙන්නේ. හොදට cooling දීලා, undervolt කරලා පාවිච්චි කරපු එකක් නම් ලොකු අවුලක් නැහැ.

හැබැයි අලුත් card එකක් හෝ gaming වලට පාවිච්චි කරපු එකක් ගන්න එක වඩා හොදයි.

 

0

https://www.youtube.com/watch?v=Lhlt3QoTStI

 

ඔය වීඩියෝ එක බලන්නකෝ Mining කරාට පස්සේ Performance ටිකක් අඩු වෙච්ච බවක් පේනවා. ඒත් GPU එක Service කරොත් තිබ්බ විදිහට ගන්න පුළුවන් වෙයි. කොහොමත් Mining කරපු එකක් ගන්නවාට වඩා Brand New එකක් හරි Normal Use කරපු එකක් ගන්න එක හොඳයි @gadgets කිව්වා වගේ.

Share: