Notifications
Clear all

Graphic Card

2 Posts
2 Users
0 Reactions
145 Views
0
Topic starter
INTEL® CORE™ I3-9100F 4.20 GHz/6 MB SmartCache
MOTHERBOARD-MSI B360M BAZOOKA
RAM- TEAMGROUP T-FORCE DELTA RGB DDR4 16GB (2x8GB) 2400MHz
SSD-SAMSUNG 256GB M.2 NGFF PCIe NVME
HARD DISK-SEAGATE BARRACUDA 2TB ST1000DM010
Armaggeddon Voltron Gold 600W RGB Power Supply
Macho.. Mage PC Ekata bottleneck novi hoda  performance ekke ganna puluwan Graphic Card Monawada Thiyenne?
2 Answers
0

i3 9100f එකට gtx 1660 එක හොදට ගැලපෙනවා. ඔයාට gtx 1660ti එක්ක උනත් දාන්න පුලුවන් හැබැයි සමහර games වල cpu bottleneck එකක් එන්න පුලුවන්.

B360 motherboard එකක් ගන්නවානම් අනිවාර්යයෙන්  shop එකෙන් bios එක update කරලා ගනන්, නැත්නම් 9th cpu support කරන්නෙ නැ. B365 motherboard වල 9th gen cpu කෙලින්ම වැඩ.

0
Topic starter

Thanks Bro..

Share: