Notifications
Clear all

Graphic card

1 Posts
2 Users
0 Reactions
129 Views
0
Topic starter

Aiye Graphic card eke fan pc eka one weddi witharak wadkarala nawathinne ai

1 Answer
0

එක ප්‍රශ්නයක් නෙමෙයි, සමහර graphic cards වල zero-rpm fan feature එකක් තියෙනවා. එතකොට windows, web browser, ms office වගේ පොඩි වැඩ කරද්දි graphic card fan කැරකෙන්නේ නැහැ (මේක වෙන්නේ fan ශබ්දය අවම කරන්න). හැබැයි Pc on වෙද්දී පොඩි වෙලාවකට fans කැරකෙනවා.

Gaming, rendering වගේ ලොකු වැඩක් කරද්දි පමණයි fans කැරකෙන්නේ. හැබැයි ඒ වෙලාවට fans කැරකෙන්නේ නැත්නම් graphic card එකේ අවුලක්.

Share: