Notifications
Clear all

graphic card

3 Posts
3 Users
0 Reactions
147 Views
0
Topic starter

mage moderboard eka asus prime x370 pro ekak mage prosesser eka amd2400g ekak vega graphic 11 modle eka. mata danna hoda graphic card ekak kiyannao 25k 30k  athara

nvidia ekakda danna hoda amd radeon ekakda hoda

3 Answers
0

Nvidia AMD දෙකම හොදයි. 30K ඇතුලත නම් Warranty තියෙන Second hand එකක් ගන්න එක තමයි හොදම. Ikman.lk එකේ බලන්න.

0
Topic starter

gtx 1050 eka ganna  barida 30k weddi

 

0

Gtx 1050 යකින් low medium settings වලින් තමයි Game play කරන්න වෙන්නේ ඔයාට පුලුවන් ikman එකේන් warranty තියව ඊට වඩා හොද card එකක් හොයාගන්න RX 570,480 GTX 1050TI, 1060 වගේ Cardඑකක් ගන්න එක තමයි හොද මොකද එතකොට ඉස්සරට එන Games වුනත් ඔයාට හොදට play කරන්න පුලුවන්.

Share: