Notifications
Clear all

GRAPHIC CARD

2 Posts
2 Users
0 Reactions
156 Views
0
Topic starter

aiye nanotek eaken 120000ta pc eakak build karanawa ethakota Use VGA eakak damma ma ahulak nadda help me Dan GPU price wadi

2 Answers
0

Used gpu භාවිතා කරන්න පුලුවන් හැබයි එකේ ප්‍රදාන අවදානම සම්පූර්ණ warranty නොලැබීම. ඒ නිසා එක ඔයා තීරණය කරන්න ඕනි දෙයක්. Used ගන්නවා නම් graphic card එක හොදට check කරලා, warranty ඉතුරු වෙලා තියෙන එකක් ගන්න පුළුවන් නම් වඩා හොදයි.

0
Topic starter

Haritha weerathunga thanks you ssd eakakth ganan yana inda eakak aran thiyagatta 🤗😅

Share: