Notifications
Clear all

Graphic card

2 Posts
3 Users
0 Reactions
130 Views
0
Topic starter

මේ කාඩ් දෙකෙන් වැඩියෙන්ම gaming හොඳ මොකක්ද .

* GTX 970 4Gb

* RX 570 4GB

2 Answers
0

Rx 570 vga එකේ  core clock එක GTX 970 එකට වඩා වැඩියි.

0

RX 570 එකේ performance වැඩි.

https://youtu.be/XNqtWXySLFs

@avindu_16 gpu clock speed, vram වගේ specifications වලින් පමණක් performance තීරණය කරන්න බැහැ. Game Benchmarks බලන්න graphic cards සංසන්දනය කරද්දි.

Share: