Notifications
Clear all

Graphic card

5 Posts
2 Users
0 Reactions
138 Views
0
Topic starter

අයියේ මගේ ගාව samsung magic station pc එකක් තියනවා එකේ gpu slot එකේ තියෙන්නේ pcie1 16x  කියල තියෙන්නේ එකට gtx 650 support da

5 Answers
0

ඔව් Pcie x16 slot එකක් තියෙනවා නම් ඒ graphic card එක ගහලා වැඩ කරන්න පුළුවන් හැබැයි CPU performance මදි නම් සහ pcie gen1 නම් bottleneck වෙන්න පුළුවන්. එනිසා ඔයාගේ PC එකේ specifications ටික ඒවනන් පුළුවන් ද?

0
Topic starter

specifications ටික වෙන්නේ processor එක intel core 2 quad q8300 ram=4gb  vga= intel q45/43 express chipset onboard vga  300gb hard disk

0

Core 2 quad 8300 එකකට gtx 650 එක ප්‍රශ්නයක් නැහැ.

තව ඔයා බලන්න ඒ card එකට 6pin power connector එකක් අවශ්‍ය නම් ඔයාගේ power supply එකේ 6pin pcie power cable එකක් තියෙන්න ඕනි.

0
Topic starter

6 pin power connector එකක් තියන power supply එකක් තියනවා  තව මට gtx 660 graphic card eka වුනත් දාගන්න පුලුවන්නේද

0

ඔව් gtx 660 එකත් පුළුවන්.

Share: