Notifications
Clear all

Graphic card

1 Posts
2 Users
0 Reactions
109 Views
0
Topic starter

games වලටයි premiere pro editing වැඩ වලටයි Asus phoenix gtx 1650 ප්‍රමාණවත් ද?

1 Answer
0

සාමාන්‍ය gaming සහ video editing වලට brand new card එකක් ගන්න ඕනි නම් gtx 1650 එක අවුලක් නැහැ. Gaming Performance ගැන අදහස් ගන්න YouTube එකේ gameplay බලන්න.

https://youtu.be/enG5q2KLSeQ

 

Share: