Notifications
Clear all

Graphic card

1 Posts
2 Users
0 Reactions
121 Views
0
Topic starter

හොඳ grapgics card එකක් කියන්න gaming,graphic designing සහ video editing (HD/4k) වලට

1 Answer
0

Graphic cards එක තෝරාගන්න ඕනි ඔයාගේ budget එකට සහ computer එකේ අනෙක් parts වලට ගැලපෙන එකක්, ඒ නිසා ඒ ගැන විස්තර ඕනි. දැනට video editing කරනවා නම් වඩා සුදුසු Nvidia graphic cards ගොඩක් video software හොදට support කරන නිසා.

Share: