Notifications
Clear all

Graphic card

2 Posts
3 Users
0 Reactions
121 Views
0
Topic starter

Processer : Core 2 quad Q6600

RAM :  DDR 3  8GB

me part tikata GTX 460 OC Edition Graphic card ekak hodayida...system bottleneck ekak weyida....

2 Answers
0

මං දන්න විදිහට bottlneck වෙන්න පුලුවන්,q6600 processor එකට gtx750/gtx750ti වගේ card එකක් bottleneck නොවී වැඩ කරයි මං හිතන්නෙ.ඔයාගෙ බජට් එක අනුව යන්න පුලුවන් උපරිම card එකකට යන එක හොදයි.

0

Play කරන Games අනුව තමයි. Q6600 කියන්නෙ 4 core CPU එකක්. පාවිච්චි කරන්න පුළුවන්. Power supply එක ගැන බලන්න

 

Share: