Notifications
Clear all

graphic card

2 Posts
3 Users
0 Reactions
148 Views
0
Topic starter

gtx 1650 rx580 gtx 980ti mevalin mokadda hoda

2 Answers
0

Gaming වලටද? Professional workload වලටද? (Editing, 3d) Gaming වලට නම් Youtube එකේ Search එකක් දාන්න.

මේ තියෙන්නෙ GTX 1650 super vs GTX 980ti - Gaming වලදි 1650 super එකටත් වඩා හොද Frame rate එකක් 980 ti එකේ තියෙනව. හැබැයි 980ti ගන්න වෙන්නෙ 2nd hand.

https://www.youtube.com/watch?v=VqA8mgQypAs

980ti සහ RX 580 ගත්තම RX 580 එක Gaming වලින් performance වැඩි

https://www.youtube.com/watch?v=jtiCXSRwoA8

 

0

Performance අතින් ගත්තොත්

  • GTX 980ti > rx 580 > gtx 1650

හැබැයි gtx 980ti එකේ තමයි වැඩිම power consumption තියෙන්නේ, ඒ නිසා හොඳ power supply එකක් ඕනි. gtx 1650 එකේ අඩුම power consumption හැබැයි එකේ performance ගොඩක් අඩුයි අනිත් cards දෙකට වඩා.

Share: