Notifications
Clear all

graphic card

2 Posts
3 Users
0 Reactions
140 Views
0
Topic starter

gtx 1650       &       gtx 1650 super -------------venasa mokakda???

2 Answers
0

GTX 1650s එකේ සැලකිය යුතු තරමින් ගේමින් පෆෝමන්ස් වැඩියි.ඒක නිසා ඒකට අන්න පුලුවන්නම් ගොඩක් හොදයි.මේ වීඩියෝ එක බලල idea එකක් ගන්න FPS කොහොමද යන්නෙ කියල.

https://www.youtube.com/watch?v=1fXy9QsBKDo

 

0
Quote from gayan jayasinghe on July 10, 2020, 10:06 am

gtx 1650       &       gtx 1650 super -------------venasa mokakda???

1650S කියන්නෙ 1650 එකේ පස්සෙ ආපු model එක 1650s එක performance වැඩී උඩ video එකත් තියෙනව ඒ වගේම මේ link එකත් බලන්න

gaming කරන්න යනවනම් 1650s, 1660ti වගේ card එකකට යන්න 1650 එක සමහර වෙලාවට මදි වෙන්න පුලුවන්

Share: