Notifications
Clear all

Graphic Card

1 Posts
2 Users
0 Reactions
111 Views
0
Topic starter

Second Hand graphic Card ekak ganiddi Card eka hodaid kiyl blaganne kohomada ?

1 Answer
0
  1. physically කොහොමද කියල බලන්න. rusting තියෙනව ports හොදට තියෙනව fans හොදට තියෙනව කියල
  2. එතන ගහල check කරල බලනන්න fans වැඩ කරනවද ports ඔක්කොම වැඩ කරනවද කියල.
  3. ඉන්පස්සෙ බලන්න pcuserbench මේකට ගිහින් benchmark එකක් කරල බලන්න gpu එක අනික් ඒවට සාපේක්ශව කොහොමද performance කියල. මේකෙදි බලන්න පුලුවන් මේ ජාතිය් වෙන gpu එක්ක මේකෙ performance කොහොමද කියල
  4. 3months වත් warranty එක්ක ගෙදරට ගෙන්න ගෙනල්ල 6-7hr වගේ gpu stress test එකක්  කරන්න කරල බලන්න මොනාහරි error  එකක් එනවද temperature කොහොමද කියල අව්ලක් නැත්නම් use කරන්න ගන්න අව්ලක් ආවොත් මාරු කරගන්න. temp වැඩි වෙන්න ආවොත් 100C වගේ පැන්නොත් මාරු කරගන්න නැත්නම් පිච්චිල burn marks කියල එයාල මාරු නොකර ඉන්න පුලුවන්
Share: