Notifications
Clear all

graphic card

2 Posts
2 Users
0 Reactions
126 Views
0
Topic starter

මට දැනගැනිමට අවශ්‍යයි මෙ දෙකෙන් හොඳ මොකක්ද කියල.

  1. Phoenix GTX 1660 SUPER OC
  2. Dual GTX 1660 SUPER OC
2 Answers
0

එ දෙකම GTX 1660 super නිසා performance වෙනසක් වෙන්නේ නැ.

Asus phoenix gtx 1660 super OC එක single fan නිසා boost clock එක ටිකක් අඩුයි (1800mhz) සහ fan එක ශබ්දය වැඩි වෙයි.

Asus Dual gtx 1660 super OC එකේ dual fans නිසා fans අඩු speed එක කැරෙන නිසා ශබ්දය අඩුවෙයි. තව boostclock එක පොඩ්ඩක් වැඩි (1860mhz).

1860mhz vs 1800mhz අතර 1% performance වෙනසක් තියෙන්නේ. ඔයාට ගැලපෙන cooler design එක තියෙන card එක තොරගන්න.

0
Topic starter

ahh ok.thank you very much.

Share: