Notifications
Clear all

Graphic card

2 Posts
2 Users
0 Reactions
125 Views
0
Topic starter

මට කියනවද Core 2duo 2GB ram ekak thiyena computer එකකට හරියන graphic card ekak kiyanawada please price ekath danawada මිල අඩු නම් ගොඩක් හොඳයි

2 Answers
0

GT 440, GT 610 වගේ එකක් ගන්න Budget ග්‍රැපික් කාඩ් එකකට යනවනම්.(Rs.3000 වගේ used)

GTX 550ti වගේ එකකට පුලුවන්නම් යන්න.(Rs.5500 වගේ used)

ඒ අගේම Ram එක 4GB වත් කරගන්න.නැත්නම් ග්‍රැපික් කාඩ් එකකට අරගන්න එකෙන් ලොකු වැඩක් වෙන එකක් නෑ.

0
Topic starter

Gt 440 wada Gt 610 හොඳද  mokadda owa wala වර්ගය nvidiada

Share: