Notifications
Clear all

Graphic Card

4 Posts
2 Users
0 Reactions
142 Views
0
Topic starter

GTX 750ti vga card eka ona board ekakata support karanawada? 7gen ekakata wge?

4 Answers
0

ඔව්. සපෝට් කරනවා.

 

0
Topic starter

Mama AMD ryzen 5 pc ekak heduwoth ekata gtx 750ti card eka gehuwoth processor eke tiyena vega 11 graphics walata wada performance eka hoda weida?

0

Ryzen 5 3400g නේද?

Vega 11 Graphic වලට වඩා පොඩි වැඩිවීමක් විතරයි තියෙන්නෙ GTX 750ti එකේ.ඒත් අලුතෙන් Used ග්‍රැපික් කාඩ් එකක්  ගන්නවනම් ගෙවන ගානට ලොකු පෆෝමන්ස් වැඩි වීමක් වෙන්නෙ නෑ ගේමින් වලදි.ඒ වගේම ඔයා ගාව ග්‍රැපික් කාඩ් එක තියනවනම් ඒත් ගොඩක් දුරට ඒක යූස් කරන එකෙන් වෙන්නෙ ඔයාගෙ විදුලි බිල ටිකක් වැඩි වෙන එක විතරයි.මම නම් recomand කරන්නෙ දැනට VEGA Graphic වලින් ගේමින් කරල පස්සෙ හොද ග්‍රැපික් කාඩ් එකකට යන්න.

මේ වීඩියෝ එකේ FPS බලන්න.එතකොට හොද අදහසක් ගන්න පුලුවන්.

https://www.youtube.com/watch?v=b87TFoCykuQ

 

0

!

https://www.youtube.com/watch?v=tJZgXuMvGsE

Share: