Notifications
Clear all

Graphic card

3 Posts
3 Users
0 Reactions
143 Views
0
Topic starter

මගේ pc එකට Graphic card එකක් හඊ කරන ඉනේ  on board Graphic තෙදි  කොහමද  on board Graphic Disabling කරන් ඕනද කොහමද

 

 

3 Answers
0

ගොඩක් වෙලාවට Onboard graphic setting එක තියෙන්නෙ Auto mode එකේ. අලුත් කාඩ් එක හයි කරල On කරාම වැඩ කරයි. නැත්නම් BIOS වල settings වලින් බලන්න Graphic හරි VGA හරි කියන  setting එක.

0
Topic starter

හරි thanx

0

එහෙම settings change කරන්න ඕනි නෑ.ඔයා graphic card එක හයි කරලා on කරන්න...පස්සේ graphic drivers update කරන්න ඔයාල හම්බුනු dvd එකෙන්...එහෙම නැත්තම් google කරලා drivers dawnload කරලා install කරන්න..

Share: