Notifications
Clear all

Graphic card

4 Posts
4 Users
0 Reactions
152 Views
0
Topic starter

Me pic eke thiyena widihata ayi GPU memory 1.0/3.0 Gb kiyala thiyenne?

Eka 3.0/3.0 Gb karanna barida?

4 Answers
0
Quote from Vidura Ishan on May 8, 2020, 11:34 am

Me pic eke thiyena widihata ayi GPU memory 1.0/3.0 Gb kiyala thiyenne?

Eka 3.0/3.0 Gb karanna barida?

ඕකෙ 1.0/3.0 කියන්නෙ total 3.0gb තමයි graphic memory එක ඒක හැදිල තියෙන්න 2gb shared memory එකකිනුයි 1gb inernal card එකේ තියෙන memory එකෙනුයි . ඒ වගේම 1gb කියන්නෙ වම් පැත්ත් තියෙන දැන use වෙලා තියෙන ප්‍රමානය. ඒ කියන්නෙ 1.0/3.0 කියන්නෙ 3.0gb graphic memory එකෙන් 1.0gb මේ වෙලාවෙ use වෙලා කියන එක

0

අයියේ msi 1050ti gaming x card eken 4k videos edit karanna puluwanda ?

Help me නැත්නම් 4k videos edit karanna puluwan msi card ekak kiyanna.

 

0

Aiiye ikamanata help karanna

0

Video Edditing වලට ගොඩාක්ම ඕන Processor එක.1050ti Card එක ප්‍රශ්නයක් නෑ.ඒත් 1650 වගේ එකකට යන්න පුලුවන්නම් හොදයි.

Share: