Notifications
Clear all

graphic card

1 Posts
2 Users
0 Reactions
121 Views
0
Topic starter

gigabyte GTX 1050 2GB card ekak core 2 duo processor ekath ekka vada karaida?

gigabyte GTX 1050 2GB card eken hoda gaming performance ganna puluvanda?

thava eken hodata video editing vage deval karanna puluvanda?

 

1 Answer
0

GTX 1050 2GB Card එකක් Core 2 Duo එකක් එක්ක ගහන්න එපා අනිවර්යෙන්ම Bottleneck වෙනවා ඔයා GTX 1050 2GB Card එකක් ගැහුව කියල ඔයාට ඒකෙන් සුපිරිම performance එකක් ගන්න වෙන්නෙ නෑ Bottleneck වෙන නිසා ඔයා GTX 650 1GB/GTX 550 1GB/GTX 460 1GB වගේ Card එකක් ගහන්න 1050 1GB එකක් ගහල වැඩක් නෑ Bottleneck වෙනවා..........

ඔයා Video Editing එහෙම කරනව නම් ඒත් ඔයාට Core 2 Duo එක මදි වෙනවා ඔයා Core 2 Quad එකකට හරි i3 First Generation එකක් උනත් කමක් නෑ එකකට හරි නැත්තන් Pentium G Series එකකට වගේ යන්න ඔයා ටිකක් ලොකුවට Video Editing එහෙම කරනවනම්............

ඔයා වෙන VGA එකක් ගහන්න හිතන් ඉන්නව නම් ඒක ගැනත් කියන්න Core 2 Duo එකකට නම් ගැලපෙන්නේ මම උඩ දාපු VGA වලින් එකක් තමෛ උපරිමය............ මම හිතනව ඔයාට මම කියපු දේවල් තේරෙන්න ඇති කියල.............. මගෙ එක Machine එකක් Core 2 Quad ඒකක් ඒකටත් මම දාල තියෙන්නෙ GTX 650 1GB එකක් මට නම් ප්‍රශ්නයක් නෑ ඒක හොදටම ඇති මට නම්..............

Share: