Notifications
Clear all

Graphic card

1 Posts
2 Users
0 Reactions
135 Views
0
Topic starter

sir , mage Laptop eka Asus Rog G73sw i7 2630QM 2.00GHZ 8gb ram graphics gtx 460m, mama external graphic card ekak connect karanna hithagena inne aluth games play karnna bari nisa, mata suggest karanna thiyena performance walata hoda support card ekak new games walata. thank you.

1 Answer
0

Laptop වල එන මොබයිල් Processors වල පර්ෆෝමන්ස් Desktop වලට වඩා අඩුයි.ඒ වගේම ඔබේ Processor එක 2.00Ghz නිසා CPU එක bottleneck වෙන්න පුලුවන්.ඒ වගේම external සෙට් කරන්න අවශ්‍ය උපාන්ගයටත් වියදම් කරන්න වෙනව.ඒ වගේම Laptop Display වල Colours සහ refresh rate වල ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්.Laptop ගොඩක් heat වෙනව.ඒක නිසා ග්‍රැපික් කාඩ් එක ගැහුව පමනින් අලුත් ගේම්ස් ප්ලේ කරන්න අමාරුයි.

ඒක නිසා පුලුවන්නම් තව ටික කාලයක් ඉදල Desktop එකකකට යන්න ගේමින් වලටනම්.

Share: