Notifications
Clear all

GRAPHIC CARD

2 Posts
2 Users
0 Reactions
194 Views
0
Topic starter

Aiye maga new build 1 GRAPHIC CARD 1 Ganna One. mama gtx 1660 super 1 Ganna baluwe. RX 5600 xt awama 1660 super 1 price 1 adu Wei nada ? Mokadda karanna hoda?

Plz reply

2 Answers
0

ලංකාවෙ තාම AMD market එක ගොඩක් හොදට හැදිල නැති නිසා අපිට ඒක හරියටම කියන්න අමාරුයි. ලංකාවට කවද වගේ එයිද කියන එකත්. ඔයා gaming විතරක් නම් gpu එකෙන් කරන්නෙ AMD එකට යන්න ඒත් premiere pro වගේ video editing කරනවනම් Nvidea එකකට ගියොත් ඔයාට gpu acceleration හම්බෙනව. මට ඔයා ගන්න AMD gpu එක හරියටම දාල නැති නිසා කියන්න අමාරුයි

0
Topic starter

Thank you

Share: