Notifications
Clear all

Graphic

1 Posts
2 Users
0 Reactions
122 Views
0
Topic starter

Video editing වලට, very high games වලට සහ screen recording වලට Intel core i9 9900k CPU එකක් එක්ක 1080p monitor එකකට ගැලපෙන graphic card එක මොකක්ද?

1 Answer
0

i9 එකකට අනවනම් සල්ලි අව්ලක් නැත්නම්  2080s එකක් හරි RTX 2080ti එකක් හරි දාගන්න. දැනට ඇවිත් තියෙන ඕනම එකක් දාගන පුලුවන් gpu එක අඩු එකක් දැම්මොත් processor එකේ performance එක අඩු වෙනව මිසක් gpu එකේ performance එකට බලපෑමක් වෙන්නෙ නෑ කැමති එකක් දාගන්න තියෙන හොදම එකක්

Share: