Notifications
Clear all

Graphic

2 Posts
3 Users
0 Reactions
134 Views
0
Topic starter

Gtx 1660 super මේ card එකෙන් මගේ 1080P Monitor එකට මේ graphics card එකේ තියෙන වෙනස මොකක්ද?

2 Answers
0

වෙනසක් කියන්නෙ මොන වගේ එකක්ද?

ඔය graphic card එකට 8K වෙනකං output කරන්න පුලුවන්.1080p අව්ලක් නෑ.

0
Quote from Kuvindu Fernando on June 26, 2020, 7:27 am

Gtx 1660 super මේ card එකෙන් මගේ 1080P Monitor එකට මේ graphics card එකේ තියෙන වෙනස මොකක්ද?

වෙනස කිව්වෙ ? ප්‍රශ්නය පැහැදිලි මදි

Share: