Notifications
Clear all

Graphic

1 Posts
2 Users
0 Reactions
114 Views
0
Topic starter

Gtx 1660 super/RTX 2060 මේ දෙකෙන් මගේ 1080P Monitor එකට මේ graphics card දෙකේ තියෙන වෙනස මොකක්ද? තව  monitor එකට වඩාත් හොද මොකක්ද?

1 Answer
0

ඔයා ගේමින් කරනවනම් RTX Card එකෙන් වැඩි FPS ගානක් ගන්න පුලුවන්.ඒ වගේම RTX Card එක Ray Tracing support කරනවා.

ඔය Graphic Card දෙකම මොනිටර්ස් 4 වගේ සපෝට් කරනවා.ඒක නිසා තව මොනිටර් එකක් ගහන්න දෙකම ප්‍රශ්නයක් නෑ,

 

පුලුවන්නම් ඔයා කරන්න බලාපොරොත්තු වෙන වැඩ මොනවද කියල කියන්න.

Share: