Notifications
Clear all

Graphic

4 Posts
3 Users
0 Reactions
143 Views
0
Topic starter

අයියෙ 1080p monitor එකකට ගන්න ඕනා උපරිම graphics card එක මොකක්ද?

4 Answers
0

Gtx 1660 Super/RTX 2060  😃 for gaming

0
Topic starter

Gtx 1660 super/RTX 2060 මේ දෙකෙන් මගේ 1080P Monitor එකට මේ graphics card දෙකේ තියෙන වෙනස මොකක්ද? තව  monitor එකට වඩාත් හොද මොකක්ද?

0

@Chandula

0
Quote from Kuvindu Fernando on June 25, 2020, 7:27 pm

Gtx 1660 super/RTX 2060 මේ දෙකෙන් මගේ 1080P Monitor එකට මේ graphics card දෙකේ තියෙන වෙනස මොකක්ද? තව  monitor එකට වඩාත් හොද මොකක්ද?

අනිවාර්‍යෙන් 1660 එකට වඩා 2060 එක powerful පුලුවන්නම් powerful එකට යන්න ඉස්සරහට උනත් ලේසී.

Share: