Notifications
Clear all

Graphic

10 Posts
5 Users
0 Reactions
213 Views
0
Topic starter

Mage pc ekae micro besic display adpter ekak තියෙන්නේ Mage nox player patan ගනිද්දී graphic card eka update karanna kiyala kiyanawa mama කොහොමද graphic driver update karanne

Graphic eke chipset eka intel 256mb graphic driver eka

10 Answers
0

Driver Booster Wage softwear ekakin search karanna.

0

ඔයාගේ motherboard එකේ model එක google කරලා අලුත් drives download කරලා install කර ගන්න. (Driver booster software එකෙන් හරි ගියේ නැතිනම්)

0
Topic starter

Driver booster software 2kma බැලුවා hari ගියේ නෑනේ matherbord eke වර්ගය කොහොමද හොයා ගන්නේ

0

Driver Booster වගේ සොෆ්ට්වෙයාර් එකකින් Scan කරන්න ඩ්‍රයිවර්ස් ටික.ඊලගට ග්‍රැපික් ඩ්‍රයිවර් එක (Display Driver) Install කරන්න.

නැත්නම් Intel Site එකෙන් අදාල ප්‍රොසෙසර් එක ගහල අලුත්ම ඩ්‍රයිවර් එක Download කරගන්න.පරණ Processor එකක් නම් Driver නැති වෙන්න පුලුවන්.

සමහර විට Nox Player සදහා සෙපරේට් GPU එකක් අවශ්‍ය වෙනවාද කියල දන්නෙ නෑ.මොකද Emulater යූස් කරද්දි ගොඩක් පවර්ෆුල් PC එකක පවා ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්.

Lag, struck වෙනව වගේ දේවල්. ඒ නිසා Bluestacks වගේ එකක් යූස් කරල බලන්න.

PUBG Mobile, Cod Mobile, Free Fire වගේ නම් Game Loop කියන එක දා ගන්න. ඉස්සර නම තිබ්බෙ Tencent Gaming Buddy කියල.

(Intel Onboard Graphic නම් මදි වෙන්න පුලුවන් එමියුලේටර් වලට.හරි ගියේ නැත්නම් Graphic Card එක අප්ග්‍රේඩ් කරන්න වෙනව.)

0

CPU-Z PC කියලා google කරන්න. එතකොට එන  link එකකින්  CPU-Z software එක download කරගෙන install කර ගන්න. ඊට පස්සෙ ඒක oopen කරලා motherboard tab එකට යන්න.

එතකොට motherboard එකේ model එක පෙන්වයි..

0

සමහර විට @SinhalaSeries කිව්වා වගේ Onboard Graphic නම් Emulater එකකට මදි වෙන්න පුලුවන්.ඒක නිසා ඒවිදියේ මැසේජ් එකක් එන්න පුලුවන්.පුලුවන්නන් PC එකේ Spec ටික දෙන්න.

Ram, CPU(Processor), VGA, Motherboard,   වගේ විස්තර ටික දෙන්න.

0

ඔව් ගොඩක් වෙලාවට emulators onboard graphics වලින් වැඩකරන්නේ නෑ.. ඒ හින්දා graphics card එකක් පාවිච්චි කරන්න බලන්න..

0
Topic starter

mage pc eke prosser eka intel core duo e8400  3.00ghz

ram eka 2gb

vga 256mb micro besic adpter

materboard eka intel sumsung electronics

0

ඔයා Emulator එකක් පාවිච්චි කරන්න නම් CPU එකේ Virtualization On කරන්න ඔනේ ඒක Bios වලින් ON කරන්න පුළුවන් Core 2 Duo වල ඒ technology එක එනවද දන්නේ නෑ ඒක on කලොත් විතරයි මම හිතන්නේ emulator වැඩ කරන්නේ....... Virtualization on වෙලාද තියෙන්නේ බලන්න පුළුවන් ඔයාට Windows 10 වල නම් ලේසියෙන්ම බලාගන්න පුලුවන් Task Manager එකෙන්,

 

0

ඔයා ප්ලේ කරන්න හිතන් ඉන්නෙ මොන ගේම්ස් ද එමියුලේටර් එකේ?

Share: