Notifications
Clear all

Graphic

2 Posts
3 Users
0 Reactions
143 Views
0
Topic starter

Core i9 9900k cpu එකක් එක්ක bottlenecks නැතුව වැඩකරන්න හොදම graphic card එක මොකක්ද?

2 Answers
0

RTX 2080ti & Titan RTX

0
Quote from Kuvindu Fernando on July 11, 2020, 6:03 pm

Core i9 9900k cpu එකක් එක්ක bottlenecks නැතුව වැඩකරන්න හොදම graphic card එක මොකක්ද?

@kuvindu එකම ප්‍රශ්නය අහන්න එපා මම දන්න විදිහට ඔයා ඔය ප්‍රශ්නය දැන් කිහිප සැරයක් ඇහුව ඔයා pc එකක් build කරන්න නම් යන්නෙ එක පාර ඕක්කම විස්තර අහන්න ප්‍රශ්න කිහිපයක් අහන්නෙ නැතුව budget එකත් එක්ක. නැතන්ම් අපේ fb page එක msg එකක් දාන්න quotation එකක් හදන්න.
මේ විදිහටට ආයිත් කරොත් block කරන්න සිද්ද වෙනව සමාවෙන්න

Share: