Notifications
Clear all

Graphic

2 Posts
3 Users
0 Reactions
147 Views
0
Topic starter

Intel core i7 9700k cpu එකක් එක්ක RTX 2070 SUPER Card එකක් දැම්මොත් bottlenecks නෑ නේද?

2 Answers
0

ඒක ගේම් එකෙන් ගේම් එකට වෙනස් වෙනවා.

0
Quote from Senuka X on July 9, 2020, 3:12 pm

ඒක ගේම් එකෙන් ගේම් එකට වෙනස් වෙනවා.

ඔව් ඒක ඇත්ත Normally බැලුවොත් Bottleneck එකක් නැති වෙයි.

Share: