Notifications
Clear all

Graphic

1 Posts
2 Users
0 Reactions
108 Views
0
Topic starter

Super Cooling සහ performance අතින් ගත්තොත් මොන graphic card brand එකද හොද?

1 Answer
0

එහෙමනම් කියන්න අමාරුයි.මොකද සමහර Brand වල RTX 2060 හොද වෙද්දි තව Brand එකක RTX 2070 හොද වෙන්න පුලුවන්.reviews බලල idea එකක් ගන්න එක හොදයි.

https://www.youtube.com/watch?v=joAoXdvqWMM

Share: