Notifications
Clear all

Graphic

2 Posts
2 Users
0 Reactions
131 Views
0
Topic starter

Power supply -powerlogic mangnum pro x275  (550w)) gigabyte gtx 1050ti me power supply eka me card ekata athida  plz help

2 Answers
0

Magnum X275 එක කොහොමද 550Watt වෙන්නෙ? මේක නේද PSU එක -  http://www.nanotek.lk/product/309

මේක 275 Watts. Graphic card එකේ power requirement එක මෙතනින් බලන්න -  https://www.geforce.com/hardware/desktop-gpus/geforce-gtx-1050-ti/specifications

අවම 300watt PSU එකක් ඕන වෙනව.

ඔය PSU එකටත් වැඩ කරයි. හැබැයි Gaming වලදි blue screen ඇවිල්ල මුලු system එකටම හානි වෙන්න පුලුවන්.

0
Topic starter

Thanks bro.psu gahala thibba 550w kiyala.

Share: