Notifications
Clear all

gralpic card not working

5 Posts
2 Users
0 Reactions
141 Views
0
Topic starter

ayiye mage vga eka gtx 660 galaxy ekak eka on karaddi samahara welawata on wenne nethuwa yanawa thawa samahara welawata medadi hirawenawa please mama mokakda karanna ona kiyanna ko

5 Answers
0

VGA Card එකේ අවුල් වලටත් ඔහොම වෙන්න පුළුවන්. සමහර වෙලාවට Power Supply එකේ Watts ගාන මදි වුනාමත් ඔහොම වෙනවා. ඔයාගේ Power Supply එක Watt කීයක එකක්ද ? VGA Drivers Install කරලාද තියෙන්නේ ?

0
Topic starter

600w lastest drivers installed . mul kale hodata weda kara den tama neththe. start weddi stuck wela weda kranne nethuwa yanawa

0
Quote from pasindu nimsara on July 20, 2020, 7:45 pm

600w lastest drivers installed . mul kale hodata weda kara den tama neththe. start weddi stuck wela weda kranne nethuwa yanawa

Graphics Card එක වෙන Computer එකකට ගහලා බලන්න. ඒත් ඔය අවුල තියෙනවානම් VGA Card එකේ අවුලක් වෙන්න පුළුවන්.

වෙන Computer එකකට ගැහුවාම ඒ අවුල නැත්නම් සමහරවිට Computer එකේ Part එකක අවුලක් වෙන්න පුලුවන් ඉතින් ඔයා Computer හදන තැනකට දීලා Check කරලා බලන්න.

Windows Load වෙන තැනින් වගේ නවතිනවානම් සමහරවිට Windowsවල අවුලක් වෙන්නත් පුළුවන්. විශ්වාසවන්ත තැනකට දීලා Computer එක Check කරගන්න.

Computer එක On කරාම Error Massage මොනවත් එනවාද ?

Warranty තියෙනවානම් Warranty Claim කරන්න බලන්න.

0
Topic starter

display drivers has stop working has sucssesfuly recoverd kiyala enawa

0
Quote from pasindu nimsara on July 23, 2020, 8:29 am

display drivers has stop working has sucssesfuly recoverd kiyala enawa

ගොඩක් වෙලාවට ඕක එන්නේ VGA එක Dead උනාම. ඔයා ඔයාගේ Computer එකේ ඔක්කොම Components Check කරලා බලන්න. මගේ Power Supply එකේ අවුලක් නිසා එකපාරක් VGA Card එකක් වැඩ නැතුව ගියා. ඔය Display drivers has stop working has sucssesfuly recoverd කියන Error එක ඒ වෙලාවෙත් ආවා. ඉතින් මම කියන්නේ මුළු Computer එකම Check කරලා බලනවානම් හොඳයි. Warranty තියෙනවානම් VGA එක මාරු කරගන්න. @chandula @gadgets මේක බලන්නකෝ. මම වැරදි වෙන්න පුළුවන්.

Share: