Notifications
Clear all

GPU usage

1 Posts
2 Users
0 Reactions
150 Views
0
Topic starter

Graphics card usage eka 100% awoth graphics card ekata hoda nadda?

1 Answer
0

Game එකක් play කරද්දි, Video rendering වගේ GPU එකක් පාවිච්චි වෙන වැඩක් කරද්දි GPU එක වගේම CPU එකත් 100% ක් පාවිච්චි වෙන එක සාමාන්‍ය දෙයක් මේකට බය වෙන්න අවශ්‍ය නැහැ.

Share: