Notifications
Clear all

gpu tempreture 99c

2 Posts
3 Users
0 Reactions
158 Views
0
Topic starter

lagadi used  gtx 560 oc card ekak gaththa..eke game ekak wage play karanakota temp eka 90-99c  wage wanawa

me card eka use karanna hoda na neda

2 Answers
0

GPU temperature එක වැඩි, card එක භාවිත කරන්න පුළුවන් හැබැයි thermal throttling වෙන නිසා performance අඩු වෙනවා. Card එකේ දුවිලි තියෙනවා නම් සුද්ද කරන්න සහ msi afterburner වලින් fan speed ටිකක් වැඩි කරලා බලන්න, GPU temp 80-90c අතර තියාගන්න බලන්න.

 

 

0

GPU Temp එක වැඩිවෙන්න හේතුව Card එක පරණ වීම කියල තමයි හදුනගන්න පුළුවන්. CPU එක 48 තියෙනව කියන්නෙ Casing Airflow එක හොදයි. Graphic Card එකේ Thermal paste එහෙම වේලිල ඇති. Card එක Full Service කරන්න වෙනව.

Share: