Notifications
Clear all

GPU Temperature

5 Posts
3 Users
0 Reactions
153 Views
0
Topic starter

ටිකක් ලොකු games very high වගේ දාල play කරද්දි GPU Temp එක 87 - 88 celcius එනවා කියන්නේ අවූල්ද ? Casing එකේ ඉස්සරහා fans 2ක් තියෙනවා. Casing එක MSI mag forge 100m

GPU eka Asus tuf GTX 1660

5 Answers
0

mokakda oyage GPU eka

 

0
Topic starter

asus tuf gtx 1660

0
Quote from Isuru Thiran on April 26, 2021, 1:15 pm

ටිකක් ලොකු games very high වගේ දාල play කරද්දි GPU Temp එක 87 - 88 celcius එනවා කියන්නේ අවූල්ද ? Casing එකේ ඉස්සරහා fans 2ක් තියෙනවා. Casing එක MSI mag forge 100m

GPU eka Asus tuf GTX 1660

සාමාන්‍යෙන් environment temp එක කීයද මේ කාලෙ මම නම් හිතන්නෙ සාමාන්‍යයයි ඒක ඔයාගෙ එකේ temp එක මුකුත් නොකර normal තියෙද්දි කීයද.. අනික් දේ ඒ වගේ රත් වෙලා ආයිත් normal වෙන්න් කොච්චර වෙලාවක් යනවද වගේ ඒව බලන්න ඒව normal නම් intensive workload එකක් කරද්දි heat වෙන එක සාමාන්‍යයි

0
Topic starter

Normal tyeddinm 39 wage tynne. heat wela aye normal wenna samnyen 5 min 10 min wage ynwa. Mma habai Fan speed eka tikk wadi kra curve eka hadala dan tikk shape 83 n eha gye na fan speed wadi krata psse. Temp 87 weddi Fan speed 73 RPM wage damma ethakota aulk na neda?

0
Quote from Isuru Thiran on April 27, 2021, 8:41 am

Normal tyeddinm 39 wage tynne. heat wela aye normal wenna samnyen 5 min 10 min wage ynwa. Mma habai Fan speed eka tikk wadi kra curve eka hadala dan tikk shape 83 n eha gye na fan speed wadi krata psse. Temp 87 weddi Fan speed 73 RPM wage damma ethakota aulk na neda?

අව්ලක් නෑ ඒක idle හොදයි cool වෙන එක පුලුවන්නම් 2min-5min වගේ speed කරගන්න බලන්න ටිකක් slow වගේ cooldown time එක

Share: