Notifications
Clear all

Gpu temp

1 Posts
2 Users
0 Reactions
231 Views
0
Topic starter

Full load eken wada karala machine ekama heat wela thiyena welawakadi api computer eka shutdown karana eken athule components walata damage ekak wenna puluwanda. (Wisheshayen gpu,cpu )

1 Answer
0

එහෙම ගැටළුවක් වෙන්නෙ නැහැ. Shut down කරාම හැම දෙයක්ම නවතින නිසා ඉක්මනින් Cool Down වෙනව. කොහොමත් Full Load එකෙන් Run වෙන Software එක හෝ Game එක නවත්තල Off කරන්න විනාඩියක් වගෙ යනවනෙ. ඒ කාලය ඇති.

Share: