Notifications
Clear all

GPU Temp

1 Posts
2 Users
0 Reactions
129 Views
0
Topic starter

gigabyte GTX 1050 2 gb oc

මේ කාඩ් එකේ Temp ek 80c යන එක අවුලක් නැද්ද

1 Answer
0

1050 2GB ගොඩක් ලොකු performance තියන card එකක් නෙමේ නිසා ලොකු W අගයක් ගන්නෙ නැහැ, එහෙම වෙලත් 80c යනවා කියන්නෙ දැනට අව්ලක් නැති උනත් ඔයා නොදැනුවත්ම තව ටික කාලෙකින් 90+ වෙලා overheat වෙන්න පුලුවන්.
Thermal paste/ thermal pads එහෙම දාල service එකක් කරගන්න පස්සෙ.

Share: