Notifications
Clear all

Gpu Stress and benchmark test

1 Posts
2 Users
0 Reactions
184 Views
0
Topic starter

Gpu Stress test and benchmark test මේවගෙ වැදගතකම , කොහොමදා කරගන්නෙ, Results තියෙන්න ඕනෙ කොහොමද?

1 Answer
0

GPU stress test භාවිතා වෙන්නේ උපරිම temperature සහ stability check කරන්න.

Benchmarks භාවිතා කරන්නේ gpu performance බලන්න.

Benchmarks සහ stress test results graphic card එක අනුව වෙනස් වෙනවා, තව cpu performance, cooling වගේ වෙනත් සාධක බලපානවා.

Benchmarks, stress test ගොඩක් තියෙනවා එක එක අවශතාවය ගැළපෙන්න.

Share: