Notifications
Clear all

Gpu Repair

1 Posts
2 Users
0 Reactions
154 Views
0
Topic starter

Graphic card එකකට දාන්න ඕන thermal paste එක මොකද්ද? Normal cpu වලට දාන thermal paste දැම්මට අවුලක් නැද්ද?

1 Answer
0

දෙකටම එකම thermal paste එක දාන්න පුලුවන්. හොඳ thermal paste එකක් බලලා දාන්න. හැබැයි Graphic card එකේ chip/die එකට thermal paste දාලා ඊට අමතරව thermal pads දාන්න ඕනි memory chips සහ vrm වලට.

Share: