Notifications
Clear all

Gpu repair

1 Posts
2 Users
0 Reactions
200 Views
0
Topic starter

No display no power gpu hadanaa shop thiyenwaaa .....gpu ekak ehemaa repair karanaa ekaa sarthakda?

1 Answer
0

එක ඔයාගේ graphic card එකේ තියෙන ප්‍රශ්නය අනුව තමයි තීරණය වෙන්නේ. පොඩි surface mount component එකක අවුලක් නම් ලේසියෙන් replace කරලා කාලයක් භාවිතා කරන්න පුලුවන් වෙයි. GPU die එකේ ප්‍රශ්නයක් වගේ නම් repair එච්චර සාර්ථක නැතිවෙයි.

ඒ shop එකකට ගිහිල්ලා කතාබහ කරලා බලන්න.

Share: