Notifications
Clear all

GPU Questions

1 Posts
2 Users
0 Reactions
113 Views
0
Topic starter

GPU Acceleration kiyanne mokkda? Video editing wge softwares wldi gpu acceleration on klama wenne mokkda?

1 Answer
0

Video rendering & playback වැඩ සාමාන්‍යයෙන් වෙන්නේ cpu එකෙන්, හැබැයි එකට gpu එකෙන් උදවු ගන්න පුළුවන්. GPU acceleration කියන්නේ එකට. එක enable කරලා rendering, Playback performance වැඩි වෙනවා.

Share: