Notifications
Clear all

Gpu price wadi wela??

1 Posts
2 Users
0 Reactions
184 Views
0
Topic starter

Gpu price wadi wela neda??issarahata adu weida?nttm tawath wadi weida?

1 Answer
0

GPU prices වැඩි වෙන්න හේතු කීපයක්ම තියෙනව. එකක් තමයි Bitcoin mining. මේ නිසා වැඩි වේගෙන යන GPU prices ඉක්මනට අඩුවෙන පාටක් නම් පේන්න නැහැ.

Share: