Notifications
Clear all

GPU differences

6 Posts
3 Users
0 Reactions
161 Views
0
Topic starter

Gigabyte , Asus , Evega  , MSI brand walin Hodama GPU brand eka mkkda? brand eka anuwa GPU perormance weans wenawda?

 

6 Answers
0

හැම Brand එකම හොදයි ඔය හැම  brand එකක්ම කරන්නේ Nvidia or Amd company වලින් මුලික් graphic chip එක අරන් එක තව  optimise කරලා fans cooling system හයි කරලා දෙන එකයි එකම graphic card model එ්කක ගොඩක් වෙලාවට oc speed  එක තමයි brands අනුව වෙනස් වෙන්නේ එක ලොකුවටම වැදගත් නැ. ඔයාට අවශ්‍ය කරන දේට අදාලව budjet එකට අනුව ගැලපෙන model එක තිරනය කරලා ඊට පස්සේ Brands ගැන හිතන්න.

https://youtu.be/ANF7SNpTJxA

0

සරලවම කිව්වොත් ලොකු වෙනසක් නැහැ. Gaming වලදි Model එක සහ Cooling අනුව පොඩි වෙනසක් (FPS - 5-10) ක වෙනසක් තියෙන්න පුලුවන්.

0
Topic starter

thanks.

1.CPU - Intel Core i3-8100 Processor
   GPU -Gigabyte GeForce GTX 1070 G1 Gaming 8G
   RAM -8 GB

2.CPU -  Intel Core i3-8100 Processor

   GPU -Gigabyte GeForce GTX 1060 G1 Gaming 6G

RAM -8 GB

me system 2ka bottleneck weida? power supply minimum kocharak oni weida?
0

දෙකෙම ලොකු Bottleneck විමක් නැ option 1 එකේ 17%  වගේ option 2 එකේ 3% වගේ තමයි තියෙන්නේ දෙකෙම අවුලක් නැ ඔයාට පුලුවන් නම් nvidia එකේ  අලුත්ම 2000 serious එකට යන්න එක ඉස්සරට එන gaming වලට නම් හොදයි.එවගේම ඔයා ඉස්සරට ram upgrade කරන්නේ නැත්තන්  4GB STICS දෙකකට යන්න.

0
Topic starter

Thanks.

Mn danata hithan inne option 2nd ekata yanna, rtx 2060yk 1-3 ekata set weida?

Ai 4gb sticks 2k ghanna kiwwe?

0

Online nanotek, Barclay's game street වගේ shop. වල check කරලා බලන්න.

4GB දෙකක් දාපුවම dual Chanel configuration නිසා CPU එක සහ Ram එක අතර තියන සම්බන්දතාවය වැඩි වෙනවා. එක හින්දා performance වල වැඩිවිමක් තියනවා.

Share: