Notifications
Clear all

GPU Battle

1 Posts
2 Users
0 Reactions
138 Views
0
Topic starter

Gtx 1060 3GB vs GTX 1050 TI 4GB

What is best?

1 Answer
0

1060 3g එක 1050 4g එකට වඩා powerful. graphic card එකක් තෝරද්දි vram එක විතරක් බලන්න එපා. ඒකෙ cuda core ගාන core speed එක ram speed එක වගේ ඒවත් බලන්න ඕනෙ. 1050 ti එකේ vram වැඩි උනාට 1060 3g එකේ අනික් ඒව වැඩී. 1080p gaming වලට නම් 2g GDDR5 එකක් උනත් ප්‍රමානවත්. benchmark scores හා real world gaming performance  වලදිත් 1060 3g powerful

Share: