Notifications
Clear all

GPU awulak Please Help

2 Posts
2 Users
0 Reactions
164 Views
0
Topic starter

MAge PC eke ekaparatama Nvidia Kernel eka crash wela recover wenawa harima karadarayak drivers okkoma update karala thienne PLZ HELP!!!!!!!!!!!!!!!

2 Answers
0

Screenshot එකක් විතරක් දැකල උත්තර දෙන්න අමාරුයි. මෙතනදි Driver Crash වෙන්නෙ එක Specific Software එකක් පාවිච්චි කරද්දි විතරක් නම් ඒක Driver එක සහ Software එක අතර Crash එකක් වෙන්න පුළුවන්.

දිගටම හැම වෙලේම වෙනවනම් Windows වල Issue එකක් හරි Hardware issue එකක් හරි වෙන්න පුළුවන්

0
Topic starter

Graphics card eka maru karoth hariyawida priyadarshana ayiye

habai maru kaloth e GPU eka wena computer ekakata install kaloth ee issue eka eida PLZ HELP ME!!!!

Share: