Notifications
Clear all

Gigabyte GTX 1070 Error - gameplay

14 Posts
3 Users
0 Reactions
207 Views
0
Topic starter

Mage vga eka gigabyte Xtreme 1070 8gb  meke game play karanakota ekaparata hirawenawa Gam eka. Mokakda awla. Furmark eka run kalahamath .tikawelawak not hirawenawa  it's passe msg ekak enawa. Mama pahala dala ati eka.  Mage PC eka 8gen i3 ekak 8gb ram .Gigabyte h370 mb . 500w powersplay.  Harddisc .3 tiyanawa ssd ekakui. Os eka ssd eke tiyenne Mama win 10 64bit tiyenne Mama ai fomat karala ai demmath ehemmamai   mokakda awla .

14 Answers
0

Hardware issue එකක් නම් Blue Screen එන්න ඕන. Power supply එකත් 500W නිසාත් Blue Screen එන්නෙ නැති නිසාත් මේක Software වල අවුලක් විදිහට තමයි දැනට හිතන්න වෙන්නෙ.

Windows Reset කරල බලන්න පුලුවන්.

Graphic driver එක අයින් කරල දාන්න පුලුවන්. පහත විදිහට අයින් කරන්න.

https://youtu.be/1aKg2RPHbEY

-------------------------

හැම Game එකම errors එනවද? Card එකේ temp බලන්න පුලුවන්ද?

0
Topic starter

Meha karala beluwa aluth driver  dala th beluwa hemagame ekamama mehema wenawa windows  aluten dalath beluwa  temp eka 50 60 wage tamai  nomal weda karanakota wenne nhe     hiraunaha windos key eka ebuwahama  lock sceen ekata yanna puluwana ai awath game eke hirauna tenama pennanawa restart  kalahama ai weda

0

මේක CPU හෝ GPU කියන දෙකම වෙන්න පුලුවන්. නමුත් මේක හරියටම දැනගන්න නම් වෙන Graphic card එකක් System එකට දාල games play කරල බලන්න. ගැටළුව Graphic card එකේනම් Warranty Clam කරන්න පුලුවන්.

ඔයාගෙ PSU එක මොකක්ද?

0
Topic starter

500w aura  80+bronze  ekak vga card ekata waranty  nhe  mokakda karanna puluwan ekata

0

Warranty නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ. හරියටම check කරගන්න වෙන graphic Card එකක් දාල issue එක තියෙන්නෙ GPU එකද කියල?

0
Topic starter

Ela mama balannam tank bro

0
Topic starter

Meka poddak balanna game paly karaddi witarai hirawenne  msi benchmark  eka run jalata ehema wenne nhe mama powersplay  ekath marukarala beluwa eth ehemamai

0
Topic starter

As

0

මෙතනදි මගේ අදහස නම් High GPU එක එක දිගට Use වෙන අවස්ථාවලදි වගේ ඔක එන්නේ එක හින්දා Card එකේ අවුලක වෙන්න පුලුවන් වෙන card  එකක් දලා check කරලා බලන්න එවගේ මොන games play කරද්දිද ඔය අවුල එන්නේ

0
Topic starter

Nfs payback  tom clancy ghost recon wildland  crysis 3 metro exodus me hama game ekakama enawa hirawela hirauna tena ehemama tiyanawa  awahama windos key eka  ebuwahama widos bar eka open wenawa eth game eka close karanna bhe wena program run kalata run wenne nhe  lock screen ekata yanna puluwan egihin ai awath ehemmama tamai restart kalahama ai nomal weda karanna puluwan eth game gahanna bhe

0

GPU card එකේ අවුලක් වගේ තමයි තියේන්නේ වෙන GPU එකක් දලා Check කරලා බලන්න

0
Topic starter

Gpu eke fan speed eka msi afterburner eken 100 demmahama awlak nhe  etakota weda karanawa gigabite aura software eken oc mod ekata dala game gahaddi awla enawa ekata mokakda karanna one wena vga card ekak dala beluwa etakota awlak nhe

0

OC mode එකට දලා Game ගහන්න එපා OC mode එක සමහර වෙලාවට Stable නැ එක හින්දා Normal දලා බලන්න අනික් Components OC කරලා තියනවනම් Normal දලා බලන්න.

0
Topic starter

Ela ela mama balannam bro tanks for help

Share: