Notifications
Clear all

Gigabyte GTX 1060 Gb : GPU Acceleration

1 Posts
2 Users
0 Reactions
127 Views
0
Topic starter

Gigabyte GTX 1060 Gb Graphic card එක Premire pro CC 2017 එකට GPU Acceleration කරන්න හදාගන්නේ කොහොමද?

1 Answer
0

Premiere pro එකේදි ඔයාට Nvidia Hardware එක තියෙද්දි Mercury engine එකත් එක්ක Preview සහ Editing වලදි ඒක ගොඩක් Smooth කරනව. මේක බලාගන්න පුලුවන් Nvidia card එකක් නැති system එකකදි premiere preview කරද්දි උඩින් රතු bar එකක් එනව. ඒත් nvidia card එකක් තියෙද්දි මේක නැහැ.

ඒ වගේම h.264 වගේ encoding වලදි Nvidia GPU acceleration එක ලැබෙනව. Nvidia card එකක් දැම්මම සමහර Effects, Real time preview සහ rendering වලදි CUDa support තියෙන encoding වගෙ දේවල් speed up වෙනව.

 

Share: