Notifications
Clear all

gigabyte graphics card

3 Posts
4 Users
0 Reactions
117 Views
0
Topic starter

rtx 2070s  වගෙ  graphics cards වල gigabyte අනිත් brand වලට සාපෙක්ශව ගනන් අඩු වෙන්නත් හෙතුව මොකද්ද manufacturing අවුල් එහෙම තියනවද

3 Answers
0

එහෙම එකක් නෑ. නමුත් බොහෝ ගිගාබයිට් Product වල RGB Lightning එහෙම නෑ.ඒවායින් තමයි ගොඩක් මිල අඩු කරල තියෙන්නෙ.

0

Boost clock ekenum wenasak tiynewa...matath oya awlama tibba 2070s baladdi... ROG thmai hodama msi,gigabytes same anith card ekka balddi tikak adui...  evga cards ehma rog eka lagatama tibba

0
Quote from Thusitha on April 30, 2020, 7:02 am

rtx 2070s  වගෙ  graphics cards වල gigabyte අනිත් brand වලට සාපෙක්ශව ගනන් අඩු වෙන්නත් හෙතුව මොකද්ද manufacturing අවුල් එහෙම තියනවද

ඒක company එක මත වගේම product එක මත තීරනය වෙනව.  msi එකෙත් එකම card එක තියෙනව prices දෙකකින්. gigabyte වල එයාලගෙ market එක. ලාබ ගන්න අනුපාතය අනුව ඉතින් ඒක වෙනස් වෙනව. සාමාන්‍යෙන් gigabyte හොද brand එකක්

Share: