Notifications
Clear all

Gigabyte aorus gtx 1060 6gb

3 Posts
2 Users
0 Reactions
171 Views
0
Topic starter

Mata Aorus gtx 1060 6gb card ekak set una 2.5  year warrenty ekka 45000kata package ekkama.Mage athe tiyennema 45000 i meka gannada.Mata 3d max, 1080p ultra gaming karanna atida meka.i3 9100f ekka awlak nadda?

3 Answers
0

GTX 1060 එක අවුලක් නැ, හැබැයි සමහර games 1080p ultra දාලා 60fps ගන්න බැ. ඔයාට පුලුවන් නම් තව rs.10,000 දාලා gtx 1660 එකක් ගන්න, එකෙ ඔකොම games වගෙ 60fps ට වැඩිය යනවා 1080p ultra වල.

GTX 1660 එක 20% ගනන් වැඩි gtx 1060 එකට වඩා, එ වගේම 20% performance වැඩි gtx 1060 එකට වඩා.

අර aorus gtx 1060 එක used එකක් නම්, ඉස්සෙල්ලා ලංකාවේ used market එකෙ අනිත් gtx 1060 වල ගනන් බලන්න ගන්න කලින්.

0
Topic starter

Me hanama tami athe tiyenne.me card eka mn adurana kenekge eya wadiya meka use kare ba rtx ekakata yanna oni nisa denne.2nd hand narket 38000 i 3 months warrenty.

0

GTX 1060 එක කියන්නේ නරක card එකක් නෙමෙයි, මං කලින් කිව්වා වගේ gtx 1060 එකෙ games ඔකොම 1080p ultra දන්න පුලුවන්, සමහර games 60fps එන්නෙ නැති උනාට ලොකු අවුලක් නැ. ඔයාගෙ budget එක rs.45,000 විතරයි නම් gtx 1060 එකක් ගනන්, එකෙ performance වැඩි brand new gtx 1650 එකට වඩා.

Arous card එක හොඳ තත්ත්වෙ තියෙනවානම් එක ගන්න.

Share: